මෙන්න අලුත් ම windows 10 skin pack එක, මෙක windows 7/8/8.1 වලට support කරන අතර මෙය ඔබේ පරිගනකයට windows 10 හී පෙනුම ලබා දෙයි. Use කරලම බලන්න...
System requirements:
- Installed Microsoft.NET Framework 4.5
- Processor: 1 GHz or higher
- Memory: 512 Mb of RAM or higher
වැදගත්
- ඔබ මුලින් මෙවැනි skin pack එකක් install කර තිබේ නම් එය uninstall කල පසු මෙය install කරන්න.
- ඔබගේ පරිගනකයේ දැනට තිබෙන්නේ windows 7 home basic හෝ windows 7 starter නම් මුලින්ම ඔබගේ aero theme එක unlock කරගත උතුයි, ඒ සදහා මෙම file එක download කර ගත යුතු අතර skin pack එක install කිරීමට පෙර එම file එක install කරන්න. - Download Aero Unlocker
- තවමත් windows 10 skin එක පෙන්නුම් කරන්නේ නැත්නම් මෙන්න, මේ file එක install කරන්න. - UX theme patcher
Screenshot






ConversionConversion EmoticonEmoticon