
දැන් කාලේ facebook අපගේ ජීවිතේට ගොඩක් සමීප social network එකකි. Facebook අපිට කොච්චර නම් සමීප වෙලාද කිවහොත් facebook තුලට අපිට log නොවී දවසක්වත් ගත කිරීම ඉතාමත් අපහසු කාර්යයකි, ඉතින් මෙච්චර මේ සමීප facebook එකේ ඔබ දන්නේ නැති සැගවුනු වැඩ ටිකකුත් තියෙනවා කියල ඔබ නිකමටවත් සිතා බැලුවද?. Facebook වල ගොඩක් සැගවුනු වැඩ කිඩ දැන් එලි වෙල තියෙනවා, ඔබ facebook ගැන සරලව හිතුවට ඒකෙන් ලෝකයේ ගොඩක් අයට ගොඩක් විඩිහට උදව් වෙනවා, ඒ වගේම තවත් ඔවුන්ට අවශ්‍ය බොහෝ දේවල්ද කර ගන්නවා. දැන් අපි ඒ සැගවුනු වැඩ ගැන අවදානය යොමු කරමු.
1. ඔබට ඔබගේ දැන්වීම් facebook තුල comment මගින් නොමිලේම ප්‍රචාරය කර ගැනීමට දැන් අවස්තාව තියෙනවා.

2 .ඔබ internet එකේ කරන සියලුම දේවල් ඔබ facebook එකට log වුනු අවස්තාවේ සිට facebook එක මගින් සොයාබලනවා

3. Facebook ආයතනය තුල එකිනෙකාට වෙන් කරන ලද කාර්යාල නැත

4. Facebook සේවකයන් විසින් ව්‍යාපෘති වලට අදාළ සාකච්ඡා කිරීම සඳහා facebook group භාවිතා කරයි

5. Post, apps සහ pages වෙබ් අඩවිය තුල save කරගෙන නැවත පසුව නැරබීමේ පහසුකම

6. Facebook විසින් ලෝකයේ බොහෝ domain අත්පත් කරගෙන තිබීම


7. ඔබ ජීවත් වන ස්ථානයට අනුව notification icon එකේ map එක මාරු වීම

8. Keyboard shortcut මගින් facebook භාවිතා කල හැකි වීම

*Use ‘J’ and ‘K’ to move up and down between posts and ‘l’ to like while ‘C’ to comment on the post.
1 comments:
Click here for commentsමේ වම් පැත්තෙ තියෙන ටූල් බාර් එක අයින් කරන්න බැරිද?
ඒක පෝස්ට් එක කියවන එකට කරදරයක්.
ConversionConversion EmoticonEmoticon