
වර්තමානයේ පවතින සමාගම්වල නිල ලාoචන දෙස එකවරම බැලු විට එම ලාoචන වල සැබෑ අර්ථය අපට තේරුම්ගැනීමට අපහසුය. එහෙත් එවායේ සැබෑ අර්තය තේරුම්ගැනීමට එවා දෙස බුද්ධිමය ඇසකින් නිරීක්ශනය කලයුතු වේ. එවැනි තේරුම් ගැනීමට අපහසු සමාගම් කිහිපයක ලාoචන කීපයක් විස්තර සහිතව පහතින් දක්වා තිබේ.
- Amazon

මෙහි දක්වා තිබෙන කහ පැහැති ඊතලය මගින් සිනා මුහුනක් Amazon.com ලාoචනය ඔස්සේ පැහැදිලිවේ. එහෙත් මෙහි එම අර්තයට වඩා ගැබුරු අර්ථයක් තිබේ. Amazon.com හී නොපවතින දෙයක් නැත යයි කීමට එම කහ පැහැති ඊතලය A අකුරේ සිට Z අකුර දෙසට දක්වා තිබේ.
- Apple

ඇපල් සමාගමේ ලාoචනය බිහිවී ඇත්තේ බයිබලයේ සදහන් Adam සහ Eve යන කතාව ඇසුරිනි. අර්ධව කෑ ඇපල් ගෙඩියෙන් සන්කේතවත් කරන්නේ "ධැනුමෙහි ගස ( Tree of knowledge )" යන්නයි.
- IBM

සමාගමේ ලාoචනයේ සැගවුනු තේරුමක් තිබේ. ලොකු නිල් පැහැති අකුරු වලින් සන්කේතවත් වන්නේ IBM සමාගමේ නම වේ. එහෙත් එහි සුදු පැහැති ඉරි වලින් සදහන් වන්නේ සමානාත්මතාවයයි.
- Audi

බොහෝ දෙනා මෙම රවුම් හතර පිලිබදව එක එක මත වල සිටී. එහෙහ්ට් මෙහි තේරුම වන්නේ ප්රදාන සමගම් හතරක් වේ. එවා DKW, Horch, Wanderer, Audi වේ.
- Mercedes-Benz

මෙහි තරුවේ පැති තුනෙන් අදහස් වන්නේ ගොඩබිම, මුහුද සහ අහස යන්නයි.
-----------------------------------------------------------
මෙයින් ඔබට යම් දැනුමක් ලැබුනානම් අපට Like සහ Comment දාන්න.
-----------------------------------------------------------
මෙයින් ඔබට යම් දැනුමක් ලැබුනානම් අපට Like සහ Comment දාන්න.
4 comments
Click here for commentsGood
Replyvery important information, thank you, keep it up
Replythank you!
ReplyHere at Midrepro, we pride ourselves on offering an excellent level of customer service and we always ensure that our service is always prompt and efficient. Midrepro only employs google core update engineers and we always operate to recognised service standards to maintain quality standards – so you know you’re in safe hands.
ReplyConversionConversion EmoticonEmoticon