Virus වර්ග හා ඒවාට කලහැකි දේවල්

අප කොතරම උත්සාහ කලද අප කිසියම් හෝ computer virus එකකට ගොදුරු වන බව ඔබට පැහැදිලි කිරීම එතරම් කරුනක් නොවේ. පරිගණක පරීක්ශකවරුන් සෑම විටම මෙම virus සාදන ආකාරය, එවාට කල හැකිදේ හා ඒවා නැවතීමට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබද මනා සැලකිල්ලකින් සිටී.

Computer virus වර්ග කිහිපයක් දැනට හදුනාගෙන ඇත, ඒවා හා ඒවාට කලහැකි දේ පහතින් දක්වා තිබේ.

  • Boot Sector Virus
types of computer viruses
Boot sector යන නාමය ඔබ වෙතට පැමිනෙන්නේ MS-DOS වල වුවත් දැන් එය බාවිතා වන්නේ මෙහෙයුම් පද්ධතියේ boot information සදහා වේ. නව පරිගනක වල මෙය Master Boot Record ලෙස හදුන්වයි. Boot Sector Virus ජනප්‍රිය වී ඇත්තේ floppy disk බාවිතයත් සමගය. එයට හේතුව අන්තර්ජාලයේ පැතිරීමත් සමගම floppy disk මෙම boot sector virus පැතිරීමේ ප්‍රධාන මාධය විය. කෙසේ වෙතත් මෙම boot sector virus ඉතා දරුනු ඒවා බවට පැහැදිලි වී තිබේ.

  • Browser Hijacker
computer viruses

මෙම browser hijacker ඉතා ඉක්මනින් පැතිරීම ඔබ කරන download මගින් සිදුවේ. මෙහි අහිතකර ප්‍රතිපල ලෙස යම් වෙබඩවියකට ඔබේ web browser එක ඉබේ ක්‍රියාත්මක වීම, ඔබ යොදනා මුරපද එම virus හිමිකරුවන් අතට පත්වීම එවායින් කිහිපයකි.
මෙයට උදාහරනයක් ලෙස CoolWebSearch පරිගනක වයිරසය ගත හෑකි වේ.

  • Direct Action Virus
මෙම direct action virus ඔබගේ පරිගනකයට හානි ගෙන දෙන්නේ ඔබ එම virus එක අන්තර්ගත file එක ක්‍රියාත්මක කිරීමෙන් පමනි. වර්තමානයේ මෙවැනි direct action virus දක්නට නොලැබේ, එහෙත් මේවා අතීතයේ තිබු පරිගනක වලට හානි ගෙනදී ඇත. මෙයට උදාහරනයක් වශයෙන් Vienna Virus ගත හැකිවේ.

  • File Infector Virus
computer viruses

මෙය යම් file එකකට ඇතුලු වී එම file එකේ මුල සිට අල්ලාගෙන සිටී, එම file එක අප විසින් open කල විට එය අපගේ පරිගනකයට හානි ගෙන දේ. මෙය "file virus" ලෙසද හදුන්වයි.

  • Web Scripting Virus
මෙම web scripting virus ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබට යම් යම් අනවශ්ය download වැනි දේවල් තුලින් ඔබ එය click කල විට කරදර ගෙන දෙයි. මේවා වර්තමානයේ බොහෝ ලෙස දක්නට ලැබේ.

මෙම ලිපියෙන් ඔබට යම්කිසි ප්‍රයෝජනයක් ලෑබුනානම් අපගේ Facebook පිටුවට Like කරන්න. ඔබේ අදහස් Comment මගින්ද යොමු කරන්න.
Previous
Next Post »