
ඔබ පරිගනකයක් මිලදි ගෑනීමේදී ඔබ එම පරිගනකයේ පිටත ස්වබාවයට වඩා ඈතුලත ක්‍රියාකරිත්වය පිලිබද සෑලකිලිමත් විය යුතුයි, පහත දී ඈති කරුනු මගින් ඔබට පරිගනකයක් මිලිදී ගෑනීමෙදි සෑලකිලිමත් විය යුතු සියලු කරුනු දක්වා ඈත.
සෑලකිලිමත් විය යුතු සියලු කරුනු:-
- පරිගනකයේ ප්‍රමානය (SIZE)
ඔබ මිලදී ගෑනීමට සිතා ඈති පරිගනකයේ ප්‍රමානය ඔබගේ කාර්යයට සුදුසු ආකාරයෙන් තෝරා ගත යුතු වේ. එසේ නෑතහොත් ඔබගේ කාර්යය නිසි අයුරින් සිදු කිරීමට අපහසුතා ඈති වේ.
- පරිගනකයේ RAM (Random Access Memory)
ඔබ යම් කාර්යයක් කරන අතරතුර වෙනත් කාර්යය කිහිපයක් සිදු කිරීමේදී මෙම එක ඔබට බෙහෙවින් උපකාරී වේ. ඔබ පරිගනකයක් මිලදී ගනීමෙදී මෙම කරුන පිලිබද ඉතා සුවිශේශී තෑනක් හිමි වේ. මෙය පරිගනකයක් මිලදී ගෑනීමෙදී සලකා බෑලිය යුතු ප්‍රදාන කරුනකි.
- HARD DRIVE එක
ඔබ කරන කාර්යයෙදී ඔබගේ පරිගනකයේ දත්ත ගබඩා කල හෑකි ප්‍රමානය පිලිබදවද සෑලකිලිමත් විය යුතු තවත් ප්‍රදාන කරුනකි. මෙයද ඔබ පරිගනකයක් මිලදී ගෑනීමේදී හොදින් සලකා බෑලීමට මතක තබා ගන්න.
- PROCESSOR
Processor එක ඔබගේ පරිගනකයේ ප්‍රදාන පාලන උපකරනය වේ. මෙය පරිගනකයේ ඉතා වෑදගත් සාදකයකි. මෙය වේගය අතින් වෑඩි ප්‍රමානයේ එකක් තෝරාගත උතු වේ. මෙය 2GHz - 3GHz වගේ වේගයකින් තෝරාගත යුතු වේ.
- VGA (Graphics Memory)

ඔබට මෙය ඉතා වෑදගත් වන්නේ පරිගනක ක්‍රීඩා කිරීමේදි සහ චිත්‍රපට නෑරබීමේදී වේ. මෙය සාමාන්‍යයෙන් 256MB - 1GB අතර ප්‍රමානයෙන් තිබීමෙන් ඔබට අවශ්‍ය අයුරින් ඔබගේ පරිගනක ක්‍රීඩා සහ චිත්‍රපට නෑරබිය හෑකි වේ.
- තෑන් කිහිපයක බලන්න.
බලා මිල ගනන් සසදා ඔබට කෑමති තෑනින් මිලදී ගන්න.
ඔබට යම් දෑනුමක් ලෑබුනා නම් අපට FB Like එකක් දාන්න!

1 comments:
Click here for commentsවැයවන විදුලිය ගැනත් අදහසක් තිබුනොත් හොදයි නෙද.......
ConversionConversion EmoticonEmoticon