What Are Keyloggers?


ඔබ ගොඩක් වෙලාවට මේ keylogger කියන file නිසා අපහසුතාවයට පත් වෙලා ඈති. Keylogger කියන්නෙ එක්තරා විදිහක spying file එකක්. Keylogger වලින් කරන්නේ keylogger file එකක් යවලා එක ලෑබිච්ච කෙනාගෙ පරිගනකය ඉදන් ඒ file එක ඒ පරිගනකයේ ඈතුලත් කරන සියලුම password, file එක එවපු කෙනාට email වෙන එකයි. එක්තරා විදිහකට මේක ගොඩක් බයානකයි.


මේ keylogging file එක activate වෙන්නෙ ඒ file එක click කරොත් විතරයි. ඒ වගේම මෙක antivirus වලින් detect කරන්නෙ නෑ.

ඔබ download කරන file ගෑන ප්‍රවේසම් වන්න!

මෙය (keylogger) නවතා ගන්නා අයුරු ඉදිරි දින කිහිපය තුලදී....දිගටම Eniac Lanka සමග රෑදෙන්න.

Like Us On Facebook
Previous
Next Post »