ඔබේ පරිගනකය වෙනත් අයෙකුට පාවිච්චි කිරීමට දෙන්න ඔබ අකමෑතිද? මෙන්න විසදුම!
සමහරවිට ඔබට ඔබේ පරිගනකය වෙනත් පුද්ගලයෙකු අතට දීමට සිදුවේ, එවිට ඔබට ඔහු පාවිච්චි කරන තුරු ඔහු ලගට වී සිටීමට සිදුවේ, ඒ ඔබගේ personal files, passwords ඔහු අතට යාමට හෑකි බව සිතා වදවීමෙනි. එහෙත් මේ ක්රමයෙන් ඔබට එසේ වදවීමට සිදු නොවේ.
- මුලින්ම ඔබ control panel වෙත යන්න. ඉන්පසු user accounts and family safety යටතේ add or remove user account වෙත යන්න.
- මින් අනතුරුව එහි තිබෙන Guest කියල තිබෙන account එක click කරන්න.



ConversionConversion EmoticonEmoticon