
ඔබ facebook account hack කිරීමට උත්සාහ කර ඈති. අන්තර්ජාලයේ facebook hack කිරීමට විවිද ක්රම සහ විවිද software තිබෙනවා. එහෙත් ඒවායින් ඈත්තටම facebook hack කරන්න පුලුවන්ද යන ප්රශ්නය ඔබ හට පෑමින තිබෙන්නටද පුලුවන්. එම ප්රශ්නයට පිලිතුර තමයි "ඉතාම අපහසුයි", මොකද facebook සමාගම තම සේවාව බාවිතා කරන සෑමගේ ආරක්ශාව ගෑන සිතා ඔවුන්ගේ ආරක්ශක විදි විදාන ඉතා තද බල අයුරින් ක්රියාත්මක කරනවා. facebook hacker cup වෑනි විශේශාoග facebook විසින් සිදු කරන්නේ ඔවුන්ගේ තිබෙන දුර්වලතා හදුනාගෙන ඒවා මගහෑරීමටයි. ඉස්සර facebook hack කිරීම ඉතා ලේසියි, එහෙත් දෑන් එය පහසු නොවේ.
මම ඔබට මුලින්ම කියන්න කෑමතියි කිසිම software එකකට facebook කෙලින්ම hack කරන්න බෑහෑ. එම නිසා facebook hack කරන tools, websites වලට ඔබගේ මුදල් හා කාලය නාස්ති කරන්න එපා. සමහරවිට ඔබ මේවා කරන්නටද ඈති.
http://hackfbaccount.com/
මෙම website ඔබව මුලා කරනු ඈත. ඔබ කවමදාවත් මේවා විස්වාස කරන්න එපා.
එහෙත් facebook hack කල නොහෑකිමත් නෑහෑ. එය facebook කෙලින්ම hack කිරීමක් නොවේ.
- Keylogger Method

දෑනට facebook hack කිරීමට තිබෙන ලේසිම ක්රමය මෙයයි. මේකෙදි අපිට hack කරන්න ඕන කෙනාගේ පරිගනකයට ඔත්තු බලන (spying files) file එකක් යවනවා.
- Phishing Method
- Mobile Phone Hacking Method
- Session Hijacking
යනු තවත් facebook hack කල හෑකි ක්රම වේ.
මෙම ලිපියෙන් ඔබ යම්කිසි ප්රයෝජනයක් ගත්තානම් Eniac Lanka හි facebook පිටුවට LIKE එකක් දාන්න.
1 comments:
Click here for commentsමේ තියෙන්නේ ෆේස් බුක් හැක් වෙන්න පුළුවන් තවත් විදි
http://nimmnaya.blogspot.com/p/blog-page_2998.html
ConversionConversion EmoticonEmoticon