ඔබ දන්නවා Viruses, spyware, hackers, phishing sites අන්තර්ජාලය පුරා ශීග්‍රයෙන් පෑතිරී යන බව, එම නිසා සෑම පරිගනකයකටම එම Viruses, spyware, hackers, phishing sites අවම කරගෑනීමට antivirus software එකක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් antivirus software එකක් මිලට ගෑනීම බොහෝ දෙනාට අපහසු කාර්යයක් වේ. අපගේ වාසනාවට දෑන් බොහෝ සෙයින් නොමිලේ ලබා දෙන antivirus මුදුකාoග රෑසකි. ඒ අතුරින් ඔබට නොමිලයේ ලබා දෙන antivirus software වල ගුනාත්මක බව පිලිබදවද අප සෑලකිලිමත් විය යුතු වේ.
එසේ නම් අප විසින් තෝරාගත යුත්තේ කුමක්ද?
Avast Free Antivirus

ඔබ එකක් තෝරාගෑනීමේදි Avast යනු ඉතා ප්‍රබල මෙන්ම රසික සිත් දිනාගත් ඉතා ජනප්‍රිය antivirus එකකි. මෙහි සුවිශේශීත්වය වන්නේ මෙය install කිරීම ඉතා පහසු වීම හා අති ප්‍රබල ක්රියාකාරීත්වයයි. Avast තුලින් ඔබේ පරිගනකයට කිසිදු ප්‍රශ්නයක් සිදු නොවේ.
ඒ විතරක් නොවේ මෙයින් ඔබගේ google chrome එකට extension එකක් හිමිවේ, එමගින් ඔබට අන්තර්ජාලය තුල නිදහසේ සෑරිසෑරීමට ඉඩ සලසේ.
-------------------------------------------------------------------------------------------------------
- Panda Cloud Antivirus Free

Panda Cloud Antivirus Free යනු ඉතා සුලු ප්‍රමානයේ antivirus එකක් වන නමුත් එය සක්‍රීය ආරක්ශාවක් ඔබේ පරිගනකයට ලබා දෙයි.
------------------------------------------------------------------------------------------------------
- ZoneAlarm Free Antivirus + Firewall

------------------------------------------------------------------------------------------------------
- Avira Free Antivirus

--------------------------------------------------------------------------------------------------
1 comments:
Click here for commentsela
ConversionConversion EmoticonEmoticon