
මම YouTube එකේ එහෙ මෙහේ යන කොට මට හම්බවුනා මරු remote control කාර් වල drifting videos ටිකක්. ඉතින් මම හිතුවා ඔයාලත් මේ ගෑන දෑන ගන්න ඔනේ කියලා. මේ videos ටික ඔයාල බෑලුවොත් ඔයාලට හිතාගන්න බෑරි වෙයි කොහොමද මෙච්චර හොදට remote control කාර් වලින් drift කරන්නෙ කියලා. ඉතින් ඔන්න පහලින් බලන්න.

ConversionConversion EmoticonEmoticon