ආරක්ශිතව internet යන්න මෙන්න software එකක්!


යාලුවනේ ඔන්න මම අද ගෙනාවෙ ඔයාලට මාර විදිහට ඔනෑ වෙන software එකක් ගෑන post එකක්. ඔයාල internet යන එන වෙලාවල් ඔක්කොම සමහර company වලින් බලන් ඉන්නවා ඒ වගේම සමහර site වලට ගියාම sri lankaවෙන් නිසා ඒ site එකට යන්න බෑරි වෙන්න block කරලත් තියෙනවා, මේ සේරම කරදර ඔයාලගෙ IP address එක නිසා. ඉතින් මම අද මේ post එකෙන් ඔයාලට කියන්න යන්නෙ කිසිම කරදරයක් නිතිව internet යන්න පොඩි trick එකක් ගෑන. අත්තටම මේක පොඩි software එකක් අපේ IP address එක වෙනස් කරන්න පුලුවන්. ඉතින් යාලුවනෙ වෑඩි කතා ඔන නෑ, පහලින් software එක download කරගන්න.


Screen Shots


යන්න කලින් fb like එකකුයි comment එකකුයි දාල යන්න!
Previous
Next Post »