මේ දින වල හෑටියට මේ මාතෘකාව අවශ්ය මාතෘකාවක්. මේ Mozilla vs Google Chrome ප්‍රශ්නය ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක්ව තිබෙන, එම ප්‍රශ්නය සමහර විට මරාගෑනීම සදහාඩ යොමු විය හෑකියි. ඒ නිසා අපි අද මේ Mozilla vs Google Chrome ප්‍රශ්නය ගෑන කතාකරමු. Mozilla සහ Google Chrome ඉතා ජනප්‍රිය මෙන්ම ඉතාමත් තම රසිකයන්ගේ සිත් දිනා ඈති web browsers දෙකකි.
එහෙත් දෙකේම යම් යම් ගෑටලු හා හොදකම් පවතිනවා.
Google Chrome
Google Chrome යනු සුලු කලකින් ඉතා ජනප්‍රිය හා තම රසික හදවත් දිනා ගත් web browser එකකි. මෙය ඉතා වේගවත් වීම එයට බලපා ඈති ප්‍රදාන කරුන වේ. ඊට අමතරව එහි පාලක පුවරුව ඉතා සිත් ඈද ගන්නා සුලු හා අලoකාර නිමාවකින් අවසන් කර තිබේ. අවාසනාවට එහි add on features බොහෝ නෑත.
Mozilla FireFox
මෙම web browser එක බොහෝ දෙනාගේ තේරීමයි. එහි තිබෙන අලoකාර සිත් මවිත කරවන ලාන්චනය ඊට හේතුවකි. FireFox හි බොහෝ add on අපට යොදා පාවිච්චි කල හකි වීමත් මෙහි ජනප්‍රියතාවයට හේතුවකි. මේ හේතුන් නිසා මිනිසුන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වේ. බොහෝ internet developersලට ඉතා ප්‍රයෝජනවත් වේ. එයට හේතුව FireFox මගින් ඔවුන්ට අවශ්ය සියලුම developing tools (stats, customizing..) ලබාගත හෑකිවීමයි.
මීට අමතරව ඔබේ සිතුවිලි තිබේ නම් comment එකක් ඔස්සේ පලකරන්න!

5 comments
Click here for commentschrome......
Replychrome mare maru
Replymozilla
Replymatanam oya 2tama wada opera hodai
Replychrome ekata extentions add karala hugak dewal karanna puluwan neh,add ones wage ma thama..ithin eka wenasak kiyala kiyanna amaruii
ReplyConversionConversion EmoticonEmoticon