ඔයගෙ facebook page එකට ඈති තරම් likes


ආ ඔන්න යාලුවනේ අදනම් මම ආවේ facebook සම්බන්ද post එකක් අරගෙන. ඔයාල fb එකේ page එකක් හෑදුවාම ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ page එකට likes ගන්නෙ කොහොමද කියන එක, ඔයාල likes ගන්න සමහර වෙලාවට bot, hack එහෙමත් පාවිච්චි කරන්න ඈති, හෑබයි ඒ සමහර bot, hack වෑඩ කරන්නෑ. ඒත් අද මම ගෙනාව ඔය bot, hacks කිසිමදෙයක් නතුව පිරිසිදු විදිහට likes ගන්න විදිහක්. ඒ social exchange කරන site වලින්. මේ method එක 100% free. වෑඩි කතා නතුව වඩේට බහිමු.

1වන පියවර:- පහල තියෙන 'visit site' එකට ගිහින් register වෙන්න.




2වන පියවර:- ඊට පස්සෙ free points කියන එක යටතේ තියෙන ඔන social network එකකින් අපිට points ලබාගන්න පුලුවන් (points ඔන වෙන්නෙ අපිට අපේ fb page එකට likes හොයාගන්න).


3වන පියවර:- ඔයගෙ fb page එක 'add site/page' button එකට ගිහින් ඔයගෙ fb page එක add කරන්න, ඊට                         පස්සේ save changes කරන්න.


දෑන් දවසක් විතර තියන්න, ඊට පස්සෙ ඔයගෙ fb page එකට likes තියෙයි.....!

තවත් මේ වගේ social exchange කරන site ටිකක්,



ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න............!
Previous
Next Post »