ඔයාල අතින් වැරදිලා Delete උන දේවල් එහේම ගන්න ඕනි වෙනවනේ.. සමහර වෙලාවට ඔයාලගේ අතින් වැරදීමකින් වටිනා කියන දේවල් එහෙම Delete උණොත් මාර වැඩේනේ.. ඒවා අයත් ගන්න උනාම කොහොමද එක කරන්නේ කියන ප්රශ්නය එනවා.. ඔන්න මම එකට සුපිරි software එකක් ගේනවා..
03. දැන් පහල image එකේ පේනවා වගේ scan වේවි.. (මේකට පොඩි වෙලාවක් යනව ) ඊට පස්සේ delete කරපුවා ඔක්කොම වගේ පෙනෙඉ.. එතනින් ඔයාලට ඕනි එක select කර ගන්න..
මෙතනින් software එක download කර ගන්නකො
password එකක් ඉලනවා එකට kasunmadawa කියල දේන්න
01. හරි දැන් ඔයාල install කරාම පහල වගේ එකක් පෙනේවි.. එකේන් File Rescue කියන එක select කරන්න..
02. දැන් පහල වගේ ඔයාලට පෙන්වී.. එකේන් ඔයාලට ඕනි hard එක select කරලා scan කියන එක click කරන්න
03. දැන් පහල image එකේ පේනවා වගේ scan වේවි.. (මේකට පොඩි වෙලාවක් යනව ) ඊට පස්සේ delete කරපුවා ඔක්කොම වගේ පෙනෙඉ.. එතනින් ඔයාලට ඕනි එක select කර ගන්න..
උපුටා ගත්තේ Lanka Net ගෙන්

ConversionConversion EmoticonEmoticon