Aashiqui 2 Theme Song එක අහන්න එන්න පට්ට! ඔන්න මම අද ගෙනාවෙ මීට කලින් Eniac Lanka වලින් ගෙනල්ල නෑති විදිහෙ post එකක්. ඔයාල ගොඩක් කට්ටිය අහල අති Aashiqui ගෑන, ඒ වගේම ලගදි ආපු අලුත් Aashiqui 2 එක ගෑනත් අහල ඈති. අද මගේ මේ post එක Aashiqui 2 එකට සම්බන්දයි. ඒ තමයි Aashiqui 2 එකේ theme song එක. ඈතටම මේ සින්දුව නම් මාරයි. අහලම බලන්න.! (After Clicking SKIP right click your browser and click SAVE AS) මම ඊලග post එකෙන් Aashiqui 2 Download කරගන්න link එක හොයලා දෙන්නම්, දිගටම Eniac Lanka එක බලන්න. යන්න කලින් Fb Like එකකුත් දාන්න හොදේ Tweet Share Share Share Share About Eniac Lanka Admin Eniac Lanka is a leading sinhala blog which helps to fulfill Sri Lankans in their knowledge of ICT and to keep them up to date with the new movements of technology.
ConversionConversion EmoticonEmoticon