Windows 7 Slow වෙන්නේ නැති නියම Theme 6 ක්.


පරිගණකයේ Theme එක නැතිනම් Interface එකට අපි ගොඩක් කැමති.නමුත් එකම විදියට තියෙනකොට කාලයක් යද්දි එපා වෙනවා.ඉතින් ඔයාලට අද ඒකට නියම Theme 6 ක් නොමිලේම දා ගන්න අද ලිපියෙන් පුලුවන්.
මෙන්න බලන්න Theme 6 නියමයි නේද.



මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.

(43 mb only )
ඕකෙන් slow නම් මේකෙන් ගන්න.


ඔයාට මෙතනින් ගන්නත් පුලුවන්


මේ වීඩියෝ එකේ ලස්සන mp3 song එක ගන්න ඕනෙනම්
මෙතනින් ගන්න.( 
Media-fire - link) 


වැදගත් වුනානම් අදහස් දාන්න පහලින් පුලුවන් !
Previous
Next Post »