WiFi පහසුකම තිබෙන පරිගණක දෙකක් අතර ඔබට File Share කරගැනීමට අවශ්‍ය නම්. ඔබට හැකියාව තිබෙනවා Windows 7 වලදී එය පහසුවෙන්ම කරගැනීමට. File Share කිරීම පමණක් නොවෙයි Internet වුනත් මෙම ක්‍රමයට Share කරගැනීමට පුළුවන්.
Watch The Video
OR
Other WiFi Related Softwares:-


ConversionConversion EmoticonEmoticon