අද මම ඔයාලට කියන යන්නේ SOFTWARE DEVELOPMENT ෆිල්ඩ් එකේ අපේ ශ්රී ලංකික නම රැඳු SOFTWARE එකක ගැන.
එක තමා Lionmake Video Converter.
ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් team එකේ නම තමා Lionmake .(කවද හරි මේකත් Microsoft / Apple වගේ වෙයිද දන්නේ නැ !!!)
මේකේ 2 GB විතර Movie එකක් චොන්වෙර්ට් කරගන්න මට ගියේ තත්පර 30 ක් වගේ. ඒ විතරක්ද එක Install කරලා එවර වෙන්න ගියෙත් විනාඩියකටත් අඩු කාලයක්.මම වැඩි විස්තර කියන්න යන්නේ නැ ඒගොල්ලන්ගේ SITE එකෙන්ම ගිහිල්ල බලලා DOWNLOAD කර ගන්න.
මෙන්න ලින්ක් එක :http://adf.ly/ViEgf

ConversionConversion EmoticonEmoticon