
මේක Blog එකේ කලින් Dongle Unlock කරන විදිය දාලා තිබුනා. ඒත් ඊටවඩා ගොඩක් ලේසි ක්රමයක් මට සෙට් වුනා. මේක හරියටම කලොත්යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.
මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker
මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
දැන් dccrap.exe open කරගන්න.
මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
(3Mb only)
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නම තෝරන්න.

දැන් Select model වලට Auto detect_ (Recommended තෝරන්න)
දැන් Detect card බොත්තම ඔබන්න
දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.
Unlock button එක ඔබන්න.
දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එයබලාගැනීමට මේ පොඩි Software එක Download කරගන්න.
මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැනතියෙන්නෙ Unlock code එක තමයි.

6 comments
Click here for commentsdude this does not work on e303. so could u pls come up with something that works with e303? thanx.
Replye303 hariyanne na
ReplyAlcatel dongle unlock karanna ba meken
Replyyaluwa E303 detect karanneth na..
Reply:(
Yalu oyage link eke widiyata mama calcode eke gihin account 1k hadala register una. Eath Imei No. eka gahala calculate button eka press karahama wena link ekakata yanawa. mokadd awla
Replye303 ta unlock code eka hoya gatta,eth DC unlocker eke code eka illanne naha......
ReplyConversionConversion EmoticonEmoticon