ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරමු.

 

මේක Blog එකේ කලින් Dongle Unlock කරන විදිය දාලා තිබුනාඒත් ඊටවඩා ගොඩක් ලේසි ක්රමයක් මට සෙට් වුනාමේක හරියටම කලොත්යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    

මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker 

මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
(3Mb only)
  
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

දැන් Detect card බොත්තම ඔබන්න

දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින්
Unlock button එක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එයබලාගැනීමට මේ  පොඩි Software එක Download කරගන්න.


මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැනතියෙන්නෙ Unlock code එක තමයි.

අද 2013.09.18 වෙනිදා.මේ ලිපිය දාලා දවස් දෙකකට පස්සේ
මේකෙන් E - 303 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න බෑ කියලා සමහරු කිව්වා.ඔන්න ඒ අය මෙන්න මේ පහත සයිට් එකට ගිහින් ඩොන්ගල් එකේ 
imei අංකය දීලා අන්ලොක් කෝඩ් එක ගන්න.


හැබැයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ :)



වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්න.

Previous
Next Post »

6 comments

Click here for comments
Anonymous
admin
September 21, 2013 at 1:13 AM ×

dude this does not work on e303. so could u pls come up with something that works with e303? thanx.

Reply
avatar
Anonymous
admin
September 21, 2013 at 2:53 AM ×

Alcatel dongle unlock karanna ba meken

Reply
avatar
September 22, 2013 at 5:29 AM ×

yaluwa E303 detect karanneth na..
:(

Reply
avatar
Imesh
admin
September 26, 2013 at 7:03 AM ×

Yalu oyage link eke widiyata mama calcode eke gihin account 1k hadala register una. Eath Imei No. eka gahala calculate button eka press karahama wena link ekakata yanawa. mokadd awla

Reply
avatar
Anonymous
admin
September 28, 2013 at 2:50 AM ×

e303 ta unlock code eka hoya gatta,eth DC unlocker eke code eka illanne naha......

Reply
avatar