අතිශයින්ම බය නැති අයට පමණයි | Reality අත්දැකීමක්

 
අද වන විට මේ TV program එක ගොඩක් දෙනෙකුගේ වැඩි අවධානයකට යොමුවෙලා තියෙනවා.
මේකේ නම තමයි " killer Karaoke " නමින්ම තේරෙනවා නේ සීන් එක.
ලංකාවටත් ඒවිද දන්නේ නෑ.ඔන්න මේ ප්‍රොග්‍රැම් එකේ ජනප්‍රියම වීඩියෝ ඔක්කොම.
:o

අතිශයින්ම බය නැති අයට පමණයි .


අම්මෝ මෙන්න නයි පොලොංගු ඔක්කොම සෙට් වෙලා =))





මෙන්න Fail උන කෙනෙක්.;((
අන්තිමට ඇනකොණ්ඩත් දානවද කොහෙද ..


මේකනම් පිස්සු හැදෙනවා අපිට එහෙම උනොත්;-(


ඔන්න කොල්ලෙක්කුත් බය උනා ලු ඈ:-)


මෙහෙමත් ගදක් @-)


කරන්ට් වේටර් =p~


මෙන්න නැවතත් නයි පොලොංගු  ;((


හරි එහෙනම් ඔයාලාගේ පට්ට අදහස් පහතින් දාන්නත් අමතක කරන්න එපා !
ඊලග ලිපිය තවත් රසවත්
 :)
Previous
Next Post »