ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.
හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.
රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්.
අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.
ConversionConversion EmoticonEmoticon