ඔන්න අද ලිපිය ඔයාලා ඔක්කොටම ගොඩාක් වැදගත්.මොකද දැන් හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන නිසා MMS පහසුකම වැඩි දෙනෙකුට සක්රීය කර ප්රයෝජනයට ගැනීමට පුලුවන.නමුත් ඒ සදහා Rs.05 වගේ ගානක් අදාල සිම්පත හිමි ආයතනය එක් MMS එකකට අය කරනවා.නමුත් මේ ක්රමය මගින් අපිට නිමිලේම ඕනෙම ගානක් MMS ඉතාමත් පහසුවෙන් ක්ශණිකව යැවිය හැකියි.
මේකට කිසිම සොෆ්ට්වෙයා ඕනෙත් නෑ
100% ලංකාවේ වැඩක් තමයි මේකත්.මෙන්න මේ වෙබ් අඩවියට පිවිස යවන්න.
100% ලංකාවේ වැඩක් තමයි මේකත්.මෙන්න මේ වෙබ් අඩවියට පිවිස යවන්න.
ConversionConversion EmoticonEmoticon