ඔබේ වෙබ් කැම් එක ආරක්ශිත කැමරාවක් කරමු.(Make Your Webcam To CCTV Camera)

වෙබ් කැම් එක නෙවෙයි .ආරක්ශිත කැමරාවක් ගත්තත් බොහෝ දෙනාට ලැබෙන්නේ මේ සොෆ්ට්වෙයා එක තමයි.මේකෙ නියම වැඩ ටිකක් තියෙන්නේ.කියලා වැඩක් නෑ ඔයාලා මේ පහත වීඩියෝ ටික බලන්න කෝ.
ඔයාලගේ කාමරේට , ඔයාගේ shop එකට කැෆේ වලට එහෙම මේකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන්.




හරි දැන් සීන් එක තේරුනා නේද ?
මෙන්න ගන්න 100% නොමිලේ දෙන වර්ශන් එක.
මේ සයිට් එකට පිවිස skip Add දෙන්න.ඊගාවට ඩවුන්ලෝඩ් කරන්න සයිට් එක එනවා.
එතන ඔයාගේ මේල් ඇඩ්‍රස් එක දීලා නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න.



මේක Install කරලා නිවැරදිව වැඩ ගන්න විදියේ සිංහල වීඩියෝවක් මෙන්න.


වැදගත් වුනා නම් පහතින් අදහස් ඔයාට දාන්න පුලුවන් !
Previous
Next Post »