අද ම කියන්න යන්නෙ අලුත්ම trick එකක් ගැන. ගොඩක් අය ඉතින් GTA IV ගැන දන්නවනෙ. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඕන ගොඩක් Onboard vga වල වැඩ නැහැ. ඔන්න ඕකට විසදුමක් හොය හොය ඉන්නකොට තමා මට මේ ක්රමේ හම්බුනේ. මේ විදියට 256 MB Onboard vga එකක් තියෙන computer වලත් minimum settings දාලා GTA IV play කරන්න පුලුවන්.
ඔක්කොටම කලින් ඉතින් gta iv computer එකට install කරන් තියෙන්න ඕනි. නැති කෙනෙක් ඉන්නවනම් පහලින් download කරගන්න.
4.43 GB
මේකෙ audio අයින් කරලා තියෙන්නෙ game එකේ size එක අඩුකරන්න.
13.85 GB
මේක original version එක.
දැන් game එක run කරල බැලුවාම මෙන්න මේ විදියටනම් ගේම් එක පේනේනෙ ඒ කියන්නෙ vga එක මදි.
දැන් ඉතිං මොකෝ කොරන්නෙ. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. පහල තියෙන විදියට කරන්න.
1. GTA IV install කරලා තියෙන තැනට ගිහින් commandline කියල notepad file එකක් හදන්න.
2. දැන් මෙන්න මේ ටික ඒකට paste කරලා save කරන්න.
3. දැන් ගේම් එක run කරල බලන්න. තවමත් හරි ගිහින් නැත්නම් ඔය කොල පාටින් තියෙන තැන් වලට අඩු අගයයන් දාලා බලන්න. 90% ක් විතර computers වල ඔය ක්රමෙන් ගේම් එක play කරන්න පුලුවන්.
වැඩේ කරන හැටි තේරෙන්නෙ නෑ නෑ වගේනම් මේ video එක බලන්න.
ප.ලි. : windows 7 වල ගේම් එක play කරන්නනම් 1.5GB වත් ram එකක් ඕනි වෙයි.
මේ දවස් වල බ්ලොග් එකට ආවාම auto ඇඩ් redirect වෙනවා. බලන අයට ඒක මල ඇණයක් උනත් කරන්න දෙයක් නෑ මේ දවස් වල සල්ලි චුට්ටක් ඕනි වෙලා තියෙනවා. තව ටික දවසකින් ඒක අයින් කරන්නම් එතකම් තරහ නැතුව ඔහොම බලන්න ඈ.... :)

ConversionConversion EmoticonEmoticon