Games වල slow වෙන ගතිය නැති කර ගමු.


අද මම මේ කියන්න යන software එක ගේම් ගහද්දි හිර වෙනවා ගේම් එකේ වේගය අඞු වෙනවා එවගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් software එකක් තමයි මේ.මේක පාවිච්චි කරන්න හරි ලේසියි.බාගෙනම(download) බලන්නකො.පාවිච්චි කරන විදිහ තේරෙන්නෙම නැත්නම් පහල video එක බලන්නකො.



මෙන්න ගන්න.

මේක පාවිච්චි කරන්න දන්නෙ නැත්නම් පහල වීඩියෝ එක බලන්න


Previous
Next Post »