ෆොටෝශොප් එකේ වැඩ දාන ගොඩක් වැදගත් වෙන දෙයක්
තමයි අද දෙන්න හදන්නේ. මෙතන තියෙනවා විවිධ හැඩතලයන් සහිත සිංහල අකුරු රටා 500 ක්. ගොඩාක් කාලෙක ඉඳලා මම ළඟ තිබුණ අකුරු රටා කිහිපයක්. නැති කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරලා තිබුණොත් වැදගත් වෙයි කියල හිතුන නිසා තමයි මෙහෙම දෙන්න අදහස් කළේ.

මේක තියෙන්නේ ZIP ෆයිල් එකක් විදිහට.පාස්වර්ඩ් එකක් ඉල්ලයි.
ඒකට webmycomputer.blogspot.com කියලා දෙන්න.
ඒකට webmycomputer.blogspot.com කියලා දෙන්න.
මෙන්න මෙතනින් ගන්න.

මෙන්න සිංහල ෆොන්ට් රොත්තක්ම
හරි දැන් ඔයාට මීට අමතරව තව සිංහල ෆොන්ට් 1600 ක් මදි නොකියන්න බා ගන්න ලින්ක් එක දෙන්නම් මෙන්න ඒකත් බා ගන්න.
මෙගාබයිට් 29ක් විතරයි ඔන්න ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තත් පාඩු නෑ..

ConversionConversion EmoticonEmoticon