ඔන්න ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනි මම මේ Blog එකට අලුතින් ම අපු Author කෙනෙක්.
ඒ නිසා මේ පොස්ට් එක කොහොමද කියලා Comment එකකුත් දන්න හොදේ !!
මම අද කියල දෙන්නේ Folder වලට Background Image එකක් දා ගන්නේ කොහොමද කියල
. එකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. පහලින් මම පියවරින් පියවර දීල තියෙනවා.
1.Notepad ඕපන් කරගන්න (Start-Accessories-Notepad)
2.මේ code එක Copy කරලා notepad එකේ Paste කරගන්න [{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}] iconarea_image={location of the image} iconarea_text=0x00ffffff
3.මෙතැන iconarea_image={location of the image} කියන code එකේ location of the imageවෙනුවට Image එක තියෙන තැන දෙන්න .
(Image එකේ Location එක හොයාගන්න ඕනි නම් image එක web browser එකේ ඔපෙන් කරගන්න. එකේ Address Bar එකේ location එක තියෙනවා)
4දැන් මේක desktop.ini save කරගෙන background එක දාගන්න ඕනේ Folder එකට Paste කරගන්න.

ConversionConversion EmoticonEmoticon