
ඔන්න මම අද දෙන්න යන්නේ මේ දවස් වල ජනප්‍රිය වයිරස් ගාර්ඩ් එකක් නම නම් දන්නවා ඇතිනේ නේද දැන් මේ ගාර්ඩ් එක මැෂින් එකට දැම්මම කිසි අවුලක් වෙන්නේ නෑ සිරා ඈ අපි ළඟ බොරු නෑනේ බොරු මවල කියන්නෙත් නෑ නේ Crack එකත් එක්ක අද දෙන්නම් එතකොට ජීවිත කාලෙම තිය ගන්න පුළුවන්ලු ඈ මාත් දාල තියෙන්නේ ,

ඉන්ටර්නෙට් එන අයත් පරිස්සම් කරන්න මේකෙන් පුළුවන් භාණ්ඩේ පොඩි උනාට වැඩ නම් ටොප්.
Crack එකත් ඕනිද?
ඔව් නේ නැතුව මේ පොස්ට් එකෙන් වැඩක් නෑ නේ
Crack එකත් ගන්න
1. මුලින්ම ඉන්ටෝල් කර ගන්නකො.
2. දැන් Crack එක දෙක්සොප් එකට හරි කොහේ හරි දා ගන්න.
3. රෙස්ටාර්ට් කරන්න.
4. F8 ගහල Safe Mode එකෙන් එන්න (එක වැඩ කරන්නෙ නැති කට්ටිය Windows+R කී ඔබල Run එක අරගන්න.Run එකේ "msconfig" කියල ගහල Enter කරන්න.එතකොට System Configuration මෙනු එක Open වෙනව.ඒකෙ Boot කියන එකට යන්න.Safe Boot කියන එකට ටික් එකක් දාල OK කරල Apply කරන්න.ඊට පස්සෙ Restart කරන්න අහනව.ඒක Restart Now දෙන්න.)
5. safe එකෙන් ඔන් උනා නේද ? දැන් crack ෆයිල් එක ඕපන් කරන්න දැන් එන බොක්ස් එක Enable කරන්න.
6. දැන් හරි රෙස්ටාර්ට් කරන්න F8 Key එක වැඩ කරේ නැති කට්ටිය ඉහත කී විදියට System Configuration >Boot නැවත එකට ගිහින් කලින් දාපු ටික් එක අයින් කරන්න.
දැන් ජිවිත කාලෙම මේක ඔයාගේ

මම ගියා ගැටළුවක් ආවොත් කමන්ට් එකක් දාන්න.
1 comments:
Click here for commentshiiii mata format karanne natuwa meka use karanna puluwanda?
ConversionConversion EmoticonEmoticon