ඔන්න එහෙනම් අද මම දෙන්න හදන්නේ තවත් වටිනා desktop tool එකක්. මේවට පොදිවේ කියන්නේ Docks කියලයි. මෙහෙ නම වන්නේ Xwindows Dockය. මෙය ඔබගේ desktop එකේ කැමති තැනකින් තබා ගැනීමේ හැකියාවද පවතී.
ඔබට අත්‍යාවශ්‍යම icons ටික මෙය වෙතට ඇදන් ඇවිත් අතහරින්න ... අකැමති ඒවා remove කරලා දාන්න. මෙහි iocn වල size එක වැනි තව බොහෝ දේ ඔබේ හිතේ හැටියට වෙනස් කිරීමේ හැකියාවද පවතී. මෙය MAC OS එකේ Style එකට නිර්මාණය කර එකකි.

මෙන්න එහෙනම් පහලින් බාගන්න,


ConversionConversion EmoticonEmoticon