Desktop එක පිලිවලට තියාගන්න සුපිරිම විදියක් මෙන්න (Desktop Arrangements)


                       ඔන්න එහනම තවත් අලුත් දෙයක් අද මම කියල දෙන්න යන්නෙ. මොකක්ද අද මම කියල දෙන්න යන්නේ අද කියල දෙන්න යන්නේ ඔයාගේ desktop එක පිලිවලට තියාගන්න දැනට තිබෙන සුපිරිම විදියක් ගැනයි. ඒ සදහා අපිට පොඩි softwares එකක් අවශ්‍ය වෙනවා. එකේ නම තමාFences. මෙම ගින් අපට අවශ්‍ය icons කැමති මාතෘකා යටතේ desktop එකේ කැමැති තැනට නම් කර තබා ගත හැකිය.

මොකක්ද මේ නම් කර කියන්නේ,

                    නම් කර කියල කිව්වේ අපි හිතමුකෝ ඔයාගේ desktop එකේ තියනව කියලා Games වලට අදාළ icons 5ක් විතර.එමicons ටික පහල පින්තුර ආකාරයට නම් කර එකම තැනට දමා නම් කර තබාගත හැකිය.

            
ඉහල පින්තුරේ ආකාරයට box එකක් ඇතුලේ තමා icons දමා ගත යුත්තේ කැමති icons ප්‍රමාණයක් එක box එකක් ඇතුලට දමා තබාගත හැකිය.

කොහොමද මේ box එකක් ආකාරයට හදන්නේ,

                                   Desktop එකට right click කරලා කැමති  ප්‍රමාණයක box එකක් ඇදගන්න. ඉන් පසුව Create New Fences here කියලා එයි. එයට click කරන්න එවිට පහල ආකාරයට new name කියන තැනට icon වලට අදාළ නමක් ලබා දෙන්න. උද:games

නම් කර පසු කරලා ok කරන්න. එවිට පහල ආකාරයට දිස්වේ. දැන් ඔබේ games icon ටික ඇදගෙන ගිහින් games කියන box එකට අතහරින්න කැමති icons ප්‍රමාණයක් ද එකතු කල හැකිය.



       ඒ ආකාරයට icons ටික නම් කර Box වලට දාගන්න.Fence settings මගේ එහි ඇති brightness එක colour එක වැනි options තමාට කැමති ආකාරයට වෙනස් කරගත හැකිය.


ඔන්න මම හදපු එක ,


මෙන්න එහෙනම් බාගන්න,


Password : cyberzoon
Previous
Next Post »