ගොඩක් අය දැකල ඇති නේද ඔය films වල එහෙම computer එක on කරනකොට welcome sir වගේ මොකක් හරි කියනවා.. අන්න ඒ වගේ අපේ computer එකත් on වෙනකොට අපිට welcome කියන්න computer එක හදාගන්න හැටි තමයි මම අද කියන්න යන්නෙ..
- මුලින්ම notepad එක open කරගෙන පහල තියෙන code එක paste කරගන්න.

ConversionConversion EmoticonEmoticon