කස්ටිය ඉතින් කෝමද? මේක තමා මම මේ Blog එකේ දාන පළවෙනි Post එක....
හරි......වැඩි කතා ඕනි නෑ post එක කියවල කොහොමද කියලා comment එකක් දාලා යන්නකෝ...
මම අද කියන්න යන්නෙ internet එකට connect කරල තියෙන CCTV cams live බලන්නෙ කොහෙමද කියල.මේ ක්රමෙන් සමහර cam වල සම්පුර්ණ හැසිරවීම තමන්ට ඕනි විදියට කරගන්න පුලුවන්..
බොහොම පොඩි වැඩක් තමයි මේකට කරන්න තියෙන්නෙ...

ConversionConversion EmoticonEmoticon