
අද අපි දෙන්න යන්නේ ඔයාලගේ පී සී එකට ලස්සන ස්කින් පැක් එකක්
මේක Alienware Blue ස්කින් පැක් එක මේක පී සී එකට දැම්මම පී සී එක එලියන්ස්ලගේ මැෂින් එකක් වගේ
බාගත කරගද්දී හෝ ඉන්ටෝල් කිරීමේදී ප්රශ්නයක් පැමිණියොත් කමන්ට් එකක් දමා ප්රශ්නය නිරාකරණය කරගන්න.
3 comments
Click here for commentsdear,software eka install kala,but toolbar eka vitarane me wage enne,folder wala background eka ehema me wage wenas wenne na,,,,
Replymama damma eka pattata wada
Replythank you mage desktop eka dan alienwaare lap ekak wage thank you eniac lanka
ReplyConversionConversion EmoticonEmoticon