ගායනය: ලහිරු ප්රමූ, නිනෝ අරලිය(Rap)
පදරචනය : ලක්මිණ අමරදේව
සංගීතය : රවිහන්ස්
රැප් එකේ වචන සරල වුනත් යම් ගැබුරු අදහසක් ඒවගේම උපහාසයක් තියෙනවා !
මිනිස්සු කියලා හිතන්නේ
මිනිහෙකුට මිනිහෙක්, නැහැනේ පිහිට වන්නේ
අන්තිමේදී දුකයි
තියෙනකම් තමයි
තනිවූනු දවසට තනිකම තමයි.


ConversionConversion EmoticonEmoticon