ඔන්න එහෙනම් අද මම ගෙනාව පොඩි තීම් එකක්. මොකක්ද මේක install කරාට පසුව ඔයාගේ desktop එක 3d type එකේdesktop එකක් වෙනවා.. icons එහා මෙහා ගියවිට වීදුරුවකට ගහනවා වගේ ශබ්දයක් තමා එන්නේ පොඩි pick up එකක් වගේ...මෙය මුදල් වලින් ගන්නවානම් ඩොලර් 27.95 වෙනවා...මෙය වින්ඩොව්ස් xp , 7 , විස්ටා සදහා භාවිතා කර හැකිය...මෙහෙ version එක සහ නම වන්නේ real desktop 1.56ය. හරි එහෙනම් පහලින් බාගන්න ,
මෙන්න,


ConversionConversion EmoticonEmoticon