
කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එකේ නම ultrasurf එක ලොකයේ ප්රසිද්ධ පොඩි anti-censorship software එකක්. ඔන කෙනෙක්ට මෙතනින් නොමිලේ download කරගන්න පුලුවන්.
Hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.
youtube එකේන් උපුටා ගත් ultrasurf එක ගැන tutorial එකක්
Increase internet speed with open DNS
පලමුව windows වල Network and Sharing Center එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.


දැන් එ Network and Sharing Center window එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.

දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.

දැන් open වෙන window එකේ Internet Protocol Version 4 (TCP/IPv4) කියන් option එක highlight කරලා properties යන්න click කරන්න.

open වෙන window එකෙ Use the following DNS server addresses කියන option එක tik කරලා පහත DNS settings එහි යොදන්න.
Preferred DNS Server: 8.8.8.8
Alternate DNS Server: 8.8.4.4

ඔයා මේ post එක කියවන කොට hutch එ කට්ටියගේ bug එක solve කරලා නම්. ඔයාට free internet යන්න බැරිවෙයි. එ උනත් මෙ ක්රමේ භාවිතා කරලා internet speed එක වැඩි කරගන්න.
මේ වටිනා ලිපිය හමෝටම බලන්න ඕනේ නිසා උපුටා ගන්නා ලද්දකි.
තව Mobitel Internet Free යන විදිය දැක්වෙල ලිපියක් EniacLanka.co.vu වෙතින් බලාපොරොත්තු වන්න .

ConversionConversion EmoticonEmoticon