Wise Disk Cleaner කියන්නේ ඔබේ පරිගණකයේ hard disk එකේ තිබෙන අනවශ්‍ය files මකාදමා, hard disk එක පිළිවෙලකට තියාගන්න ඔබට උදවු වෙන නොමිළේ ලබාගත හැකි disk utility එකක් විදියට හදුන්වන්න පුළුවන්. සාමානයෙන් මෙම අනවශ්‍ය, එසේ නැතිනම් junk files හැදෙන්නේ සාර්ථකව වැඩසටහනක් uninstall නොවුනාම, එසේ නැතිනම් Temporary Internet Files වැනි හේතුන් නිසයි. කාලෙන් කාලෙට එවැනි අනවශ්‍ය files ඉවත් කර දමන එක ගොඩක් හොද දෙයක්. එවැනි අවස්ථා වලදී ඔබට පුළුවන් Wise Disk Cleaner බාවිතා කර junk files සියල්ලම ඉක්මනින්ම හා ලේසියෙන්ම පරිගණකයෙන් ඉවත් කර දමන්නට. මෙහි UI එක ගොඩක්ම user friendly නිසා ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් බාවිතා කරන්න පුළුවන්.
Download: Wise Disk Cleaner 7.74 (2.5 MB)
Download: Portable Wise Disk Cleaner (2.5 MB)
Visit: Wise Disk Cleaner Website
Download: Portable Wise Disk Cleaner (2.5 MB)
Visit: Wise Disk Cleaner Website
ConversionConversion EmoticonEmoticon