පසුගිය ඔක්තෝබර් මාසයේ Microsoft සමාගම විසින් Windows Server Essentials හී RTM version එක එළිදැක්වීමට සූදානම් බවත් ලගදීම එය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කර සිටියා. ඊයේ දිනයේ Microsoft සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Windows Server 2012 හී final version එක නිකුත් කල බවත්, පාරිබෝගිකයන්ට එය download කරගත හැකි බවයි.
Windows Server 2012 මෙහෙයුම් පද්දතිය සදහා නව විශේෂාංගයන් රැසක් එක් කර තිබෙනවා. එහි පෙනුම Windows 8 හී පෙනුමට සමානයි. මේ ගැන තවත් තොරතුරු ඉදිරියේදී ලිපියකින් අපි ඔබ වෙත ගෙන එන්නම්.

ConversionConversion EmoticonEmoticon