Software වල license keys හොයන්න ඔබ තවත් කරදර විය යුතු නැහැ.

ඔබ බාවිතා කරන විවිද මෘදුකාංග සදහා License keys ඕනේ උනහම ඔබ බොහෝ දෙනෙක් කරන්නේ Googlesearch හී සහය පතන එකයි. සමහර විට ඔබ සෑහෙන කාලයක් වැය කර search කරත් ඔබට අවශ්‍ය මෘදුකාංගය සදහා key එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එසේ සාර්ථක නොවන බොහෝ දෙනෙක් කරන්නේ forum වල, එහෙමත් නැති නම් තමන්ගේ මිතුරන්ගේ සහය පැතීමයි. ඉතින් අද මම ඔබට කියන්න යන්නේ කාටත් කරදරයක් නොවී, කාලයත් ඉතිරිකරගෙන, බොහොමයක් මෘදුකාංග සදහා License Keys ලේසියෙන්ම තප්පර කිහිපයකින් ලබාගන්න පුළුවන් විදියක් ගැනයි.
Universal KeyGen Generator කියන්නේ බොහොමයක් මෘදුකාංග වල License Key generate කරගන්න පුළුවන් බොහොම අපූරු tool එකක්.
Universal KeyGen Generator Software වල License Keys හොයන්න ඔබ තවත් කරදර විය යුතු නැහැ.
මෙය බාවිතය හරිම පහසුයි. මෙම tool එකේ “Here enter the name of the application” යන්න ඇති කොටුවේ ඔබට license key එකක් අවශ්‍ය මෘදුකාංගයේ නම type කරන්න.
Universal KeyGen Generator 1 Software වල License Keys හොයන්න ඔබ තවත් කරදර විය යුතු නැහැ.
ඉන්පසු එයට ඉහල ඇති කොටුවේ ලැබෙන මෘදුකාංග ලැයිස්තුවෙන් ඔබට license key එක අවශ්‍ය මෘදුකාංගය තෝරා, පහත තිබෙන “Generate” button එක ක්ලික් කරන්න.
Universal KeyGen Generator 2 Software වල License Keys හොයන්න ඔබ තවත් කරදර විය යුතු නැහැ.
එවිට ඉහත රූපයේ පරිදි Universal KeyGen Generator එක මගින් ඔබට අවශ්‍ය ඔබේ මෘදුකානගය සදහා License keys ලබා දෙනවා.
එහෙනම් ඉතින් මම හිතනවා  දැන් ඔබ Software සදහා License Keys හොයන්න ඔබේ කාලය නාස්ති කරන්න අවශ්‍ය නොවෙයි කියලා. ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උනා නම් මෙය ඔබේ මිතුරන් අතරෙත් share කරන්න. ඔබට සුබ දවසක් !!
Previous
Next Post »