iDevices පරිශිලකියින් අතර ඉතා ජනප්රිය iසිංලිශ්, SL Dictionary, SL Paper වැනි iOS Apps රැසක් නිර්මාණය කල Arangaya Apps විසින් මෑතකදී හදුන්වාදුන් තවත් එක් අපූරු App එකක් තමයි “SL Chat” කියන්නේ.ඔබේFacebook හා Google+ මිතුරන් සමග එකම තැනක සිට සිංහළ බසින් චැට් කිරීමට ප්රදාන වශයෙන් මෙම SL Chatමගින් ඔබට අවස්තාව සලසා දී තිබෙනවා. මෙම App එකෙහි ක්රියාකාරිත්වය හා විශේෂාංග පිලිබදව පහතින් දී තිබෙන වීඩියෝව බලන ඔබට හොදින් අවබෝද කරගන්නට පුළුවන්.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)


ConversionConversion EmoticonEmoticon