නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරීමට ඔබේ වෙබ් බ්රවුසරයට සහය වෙන අපූරු මෘදුකානගයක් තමයි මේ SafeIP 2.0.0.120 කියන්නේ. Cookies බ්ලොක් කිරීම, ඔබේ referrer කවුද යන්න සැගවීම, අනාරක්ෂිත වෙබ් අඩවි වලට යාම වැලැක්වීම සදහා දැන්වීම් block කිරීම වැනි බොහොමයක් දේ මෙමගින් ඔබට කර දෙනවා. මෙම හැම පහසුකමක්ම සම්පුර්ණයෙන්ම නොමිළේ තමයි SafeIP මෘදුකාංගය විසින් ඔබට ලබාදෙන්නේ.

ConversionConversion EmoticonEmoticon