කොහොමද ඉතින් කස්ටිය…. :D මාස ගානකට පස්සේ ආයෙත් photoshop පාඩමක් දාන්න ලැබුනා… :)
නිකමට වගේ මම දාපු පරණ පාඩම් බලද්දී දැක්කා එක්කෙනෙක් අහලා තිබුනා කොහොමද ඇත්තම වගේ පේන විදියට හෙවනැලි හදන්නේ කියලා…
(How to Create Realistic Shadows)
(How to Create Realistic Shadows)
ඉතින් ඔන්න පාඩම් කීපයක් දාන්න හිතුවා මේ හෙවනැලි හදන එක සම්බන්ධව… සේරම එක පාඩමකින් දාන්නත් පුළුවන්, එත් මේ ටිකේ ඒ තරම් වෙලාවක් නෑ දිග post ලියන්න තරම්. ඒ හින්දා අද මං කියලා දෙන්නම් මොකක් හරි වස්තුවකට (object) හෙවනැල්ලක් දාන්නේ කොහොමද කියලා…
මේ තියෙන්නේ මම shadow එකක් දාන්න යන බෝලය.


Shadow එක දැම්මට පස්සේ මෙන්න මේ වගේ.


ConversionConversion EmoticonEmoticon