PDF file එකක් Text document එකකට, Image එකකට, ePUB eBook එකකට හෝ HTML file එකකට, එසේත් නැතිනම් SWF file එකකට ඉතා පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීම සදහා ඔබට බාවිතා කල හැකි අපූරු මෘදුකාංගයක් තමයි මේ “PDFMate Free PDF Converter” මෘදුකාංගය. තවත් විදියකින් කියනවානම් මෙය අපූරු 5-in-1 PDF conversion tool එකක්. මෙහි ඇති batch conversion mode එක නිසා PDF files සියගණනක් වුවත් එකවර ඉතා ඉක්මනින් convert කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා. Hyperlinks, images, texts වැනි විශේෂ අවශ්‍යතාවයන්ට අනුව පහසුවෙන් customize කරගැනීමේ හැකියාවත් මෙම PDFMate Free PDF Converter මෘදුකාංගය මගින් ඔබට ඉඅවස්තාව සලසා දී තිබෙනවා. ඒ වගේම මෙමගින් ලබාදෙන output file එකේ quality එකත් ඉතා ඉහලයි. මෙහි ඇති ඉතා සරල user interface එක නිසා ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මෙම මෘදුකාංගය බාවිතා කරන්නට පුළුවන්. අනෙක් වැදගත් කාරණය තමයි මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. PDF to Text Converter + PDF to EPUB Converter + PDF to Image Converter + PDF to HTML Converter + PDF to SWF Converter
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)

ConversionConversion EmoticonEmoticon