
K-Lite Codec Pack කියන්නේ VFW/ACM codecs, DirectShow filters හා තවත් tools වල එකතුවක් විදියට හදුන්වන්න පුළුවන්. Video හා Audio formats, encode හා decode කිරීම සදහා Codecs හා DirectShow filters අවශ්‍ය වෙනවා. ඔබේ සියලුම Audio/Video files, Play කරවන්නට, හැමෝටම පහසු පිලියමක් ලෙස තමයි K-Lite Codec Pack නිර්මාණය වෙලා තිබෙන්නේ. K-Lite Codec Pack බාවිතයෙන් ඔබට පුළුවන් ජනප්‍රිය Audio හා Video formats සියල්ලක්ම play කරවන්නට. ඒ වගේම පොදුවේ නිතර බාවිතා නොවන තවත් Audio/Video file formats කිහිපයක් සදහාත් මෙය සහය දක්වනවා.ඉතා අපූරු Media Player එකක් වන Media Player Classic වැඩසටහනත් මෙහි අන්තර්ගතයි.
Changelog:
- Updated Media Player Classic Home Cinema to version 1.6.6.6584
- Updated ffdshow to version 1.3.4500
- Updated LAV Filters to version 0.55.1-13-g00b6435
- Updated Icaros to version 2.1.5
- Updated Codec Tweak Tool to version 5.5.1
- Updated Win7DSFilterTweaker to version 5.7
Download: K-Lite Codec Pack Standard 9.7.0 (13.5 MB)
Website: K-Lite Codec Pack Website
ConversionConversion EmoticonEmoticon