iOS 6 තියෙන Apple Device එකක් හිරෙන් පන්නමු (jailbreak iphone with iOS 6)

සැ.‍යු :- මෙය සදහා iOs 6.0, 6.0.1, 6.0.2, 6.1, 6.1.1, හෝ 6.1.2 මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වන iDevice (පහතින් ඇති) එකක් ඔබ සතු විය යුතුයි.
- iPhone 5, iPhone 4S, iPhone 4, iPhone 3GS
- iPad 4, iPad 3, iPad 2, iPad mini
- iPod touch 4, iPod touch 5
77457071  iOS 6 තියෙන Apple Device එකක් හිරෙන් පන්නමු (Jailbreak)
හරි මේකට දැන් පොඩි software කෑල්ලක් අවශ්ය වෙනවා බාගන්න evasi0n කියලා, මොකද එයා තමයි මේම වැඩෙදි Admin. icon biggrin  iOS 6 තියෙන Apple Device එකක් හිරෙන් පන්නමු (Jailbreak) (You can download it from below link)
Step 1 :- දැන් ඔයාගේ Desktop OS එක Windows නම් evasi0n බාගෙන එය පහසු තැනකට Extract කරගන්න.
Step 2 :- ඊට පස්සේ evasi0n.exe එක “Run as Administrator” දීලා Open කර ගන්න.
Step 3 :- වැදගත් ඔයාගේ iDevice එකට Pass-code Lock එකක් දීලා තියෙනවනම් එය වහා ඉවත් කරන්න.
Step 4 :- දැන ඔයාගෙ iDevice එක Computer එකට Connect කරනන USB හරහා.
Step 5 :- ඊට පස්සේ ඔයාගෙ iDevice එක හරියට Connect උනාට පස්සේ evasi0n Software එකේ“Jailbreak” කියන Button එක Active වෙයි.
Step 6 :- ඔන්න දැන් Jailbreak Button Click කරන්න. ( Dos වගේ යයි බය වෙන්න එපා icon biggrin  iOS 6 තියෙන Apple Device එකක් හිරෙන් පන්නමු (Jailbreak) ) And ඉවසන්න..
Step 7 :- Including preparing jailbreak data, injecting jailbreak data, rebooting the device, uploading Cydia, and uploading the Cydia packages list කියා evas0n Software එකේ පෙන්වයි.
Step 8 :- ටික වෙලාවකින් ඔයාගේ Device එකේ unlock your device Screen එක ඒවි.Unlock කරන්න, After Unlock ඔයාගෙ Homescreen එකේ App icon එකක් ඇති Jailbreak කියලා ඒක Open කරන්න. (only once) ( මේය evesi0n Software එක මගින් ඔබට දැනුම් දෙනවා )
ඒත් එක්කම ඔයාගෙ device එක reboot වෙයි කීප සැරයක්ම බය වෙන්න එපා.
Step 9 :- evasi0n Software එකේ progress එක complete උනහම “Done” කියලා ඒවී.
එච්චරයි!! දැන් device එක ගලවලා බලන්න Homescreen එකේ ඇති Cydia කියලා ඒක open කරලා “User” Select කරන්න. ආපහු Reboot වෙයි, බය වෙන්න එපා.
Wow Cydia ඇවිල්ලා !!
තවත් වටිනා Post එකකින් නැවත හමුවෙමු !!!!!
Previous
Next Post »

2 comments

Click here for comments
September 29, 2013 at 6:55 AM ×

ios 6.x .x hactivate karanna dannawada 3gs ekata

Reply
avatar
October 1, 2013 at 6:23 AM ×

jail break done. But sim eka demmama "No Service" kiyala pennanawa. pls help
Iphone 4-32gb ver-6.0.1

Reply
avatar