මීට පෙර අවස්ථා කිහිපයකදීම Free Cloud Storage ගැන අපි කතාකර තිබෙනවා. ඉතින් අදත් අපි මේ ඔබට කියන්න යන්නේ 30GB Cloud Storage එකක් නොමිළේම ලබාගත හැකි cloud storage service එකක් ගැනයි.
Glid OS කියන්නේ TransMedia සමාගම විසින් නිර්මාණය කරන ලද web-based, HTML5 මෙහෙයුම් පද්දතියක්. ඉතින් එම මෙහෙයුම් පද්දතියේම තවත් කොටසක් ලෙසින් TransMedia සමාගම විසින් 30GB ක cloud storage එකක් නොමිළේ ලබාදෙනවා. මෙම cloud storage සේවාවෙහි features පහතින් දක්වා තිබෙනවා.

මෙම 30GB free cloud storage එකෙහි ප්රතිලාබ ලබාගන්නට ඔබ කැමති නම්, පහත දී ඇති ලින්ක් එක හරහා ගොස් දී ඇති උපදෙස් අනුව නොමිළේ එහි ලියාපදිංචි වී එම cloud storage සේවය ඔබට ලබාගන්න පුළුවන්.
ConversionConversion EmoticonEmoticon