Skype බාවිතා කරන ඔබට වැදගත් වන පුවතක් ගැන තමයි මේ කියන්න යන්නේ. මාසයක් පුරාවට land line සදහා නොමිළේ ඇමතුම් ලබාගන්නට දැන් ඔබට අවස්තාවක් තිබෙනවා. මේ අපුරු offer එක Skype විසින් ඔබට ලබාදෙන්නේ යම් යම් සීමාවන් වලට යටත්වයි.
මෙම දීමනා කාලය හෙට වෙන තුරු පමණයි වලංගු වන්නේ. මෙතන ක්ලික් කර ගොස් ඔබට පුළුවන් මෙම offer එක claim කරගන්න.

ConversionConversion EmoticonEmoticon