පසුගිය ජුනි මාසයේ Microsoft සමාගම විසින් Windows 8.1 Preview version එක නිළ වශයෙන් නිකුත් කරනු ලැබුවා. Windows 8.1 හි final version එකෙහි ඇති නව විශේෂාංග සහ වැඩිදියුණු කිරීම් අත්හදා බැලීම සදහා නිකුත් කල සංස්කරණය ලෙස මෙම Windows 8.1 Preview version එක හදුන්වන්න පුළුවන්. මීට දින කිහිපයකට පෙර Microsoft සමාගම Windows 8.1 Enterprise edition එකෙහි preview version එක නිකුත් කරනු ලැබුවා. ඉතින් ඔබ මෙම නව Windows 8.1 Enterprise edition preview එක අත්හදා බලන්නට කැමති නම්, පහත දී ඇති සබැදිය ඔස්සේ microsoft technet වෙබ් අඩවියට ගොස් download කරගත හැකියි.
Product Key: YNB3T-VHW8P-72P6K-BQHCB-DM92V
ConversionConversion EmoticonEmoticon