Facebook touch: facebook සදහා අපූරු windows 8 app එකක්

Start screen එක, අලුත් task manager එක වැනි විශේෂාංගයන් රැසක් සමග October මස 26 වැනිදා Windows 8 නිල වශයෙන් නිකුත් උනා. එවැනි තවත් එක් වැදගත් විශේෂාංගයක් තමයි Windows store එක. මේ වන විට Windows store එකෙහි Apps විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් තවමත් Facebook සදහා නිළ App එකක් windows 8 සදහා නිර්මාණය වී නැහැ. නමුත් Facebook සදහා third party apps බොහොමයක් Windows store එකේ දකින්න පුළුවන්. ඒවා අතරින් අපූරු App එකක් තමයි Facebook Touch කියන්නේ. සෑම Facebook feature එකක් වාගේම මෙහි ඇතුලත්. මෙය Facebook Mobile app එකේ interface එකට බොහෝ සමානයි.
facebook touch windows 8 app Facebook Touch: Facebook සදහා අපූරු Windows 8 App එකක්
facebook touch windows 8 app 1 Facebook Touch: Facebook සදහා අපූරු Windows 8 App එකක්

Features:

  • Access to your news feed
  • View user profiles
  • Chat with friends
  • View and compose messages
  • View events
  • View your notifications
  • View the list of friends
  • Search people, groups and pages
  • Configure your settings
Previous
Next Post »