Download Official Twitter App For Windows 8

official twitter app Download Official Twitter app for Windows 8
පසුගිය ඔක්තෝබර් මාසයේ Twitter විසින් තමන් Windows 8 සදහා Metro App එකක් නිකුත් කිරීමට සැලසුම් කරන බව නිවේදනය කර සිටියා. අවසානයේදී මේ වන විට සමාගම Windows 8 සදහා වූ ඔවුන්ගේ Twitter App එක නිකුත් කර හමාරයි. Twitter හී දක්නට ලැබෙන Connect, Discover වැනි සම්මත විශේෂාංග සියල්ලම මෙන්ම Search and Share, Live tile support, landscape photo view, and a snap view වැනි තවත් විශේෂාංග රැසක් මෙම App එක සමග ලබාදී තිබෙනවා. Windows 8 Apps store එකෙන් ඔබට පුළුවන් මෙම app එක ඔබේ පරිගණකයට download කරගන්නට.


Previous
Next Post »